Total Pageviews

Sunday, 19 February 2017

You like Know about new games and new things make be a gamer

join with us

🔛🔛🔛⃢   All ways With you...


PC WORLD>>>>>>>>

Tuesday, 18 October 2016

Sunday, 16 October 2016

Dos games.

Dos  කියන්නෙ .අපි දැන් පාවිච්චි කරන win xp.vista.7.8.10 කියන හැම os එකකටම කලින් ආපු (windows me.2000.95.98 වලටත් කලින් ) තිබුන microsoft සමාගමෙ අඩිතාලම උන os එක කියල සරලව කියන්න පූලුවන් .

අන්න ඒ os එකට ආපු ගේම්ස් තමයි මේ dos games කියල කියන්නෙ .මේවයෙ higly grapic  g.u.i interface නම් නෑ හැබැයි ක්‍රීඩාවක තියෙන්න ඕනි මූලික දේවල් ටික නම් වර්තමාන සුපිරි පරිගණක ක්‍රීඩා වලටත් වැඩිය තියනව කියලයි වෙලාවකට මටන්ම් හිතෙන්නෙ .
     
        Dos ගේම්ස් ආපු මුල් කාලෙ තමයි 3d එහෙමත් නැත්නම් ත්‍රිමාන රූප ගැන ලෝකෙ දැන ගන්න පටන් ගන්නෙ ඒ හින්ද පුදුමයකට වගේ සමහර ඩොස් ගේම්ස් වල පොඩ්ඩක් විතර 3d ගතියක් තියනව ex. Doom.  ඒ වගේම  දැනට අලුතෙන්ම් එන පරිගණක ක්‍රීඩා වල dos ගේම් එක් ඒ දවස් වල තිබිල කියලත් ඔයාලටම හොයල බැලුවොත් දැන ගන්න පුලුවන් .ඒ කියන්නෙ අලුත් ගේම් ගොඩක් හැදෙන්නෙ පරන ඩොස් ගේම් එකේ මතකයන් .කතාව උපයෝගේ කරගෙන .අලුතෙන් ආපු ඩූම් කියන ගේම් එකෙ ඩොස් ගේම් එක ඒ දවස් වල ඉතා ජනප්‍රිය වුන එකක් හැබැයි ඒක සදහා උවමනා උනෙ හාඩ් එකෙන් 7.5 mb. ප්‍රමානයක් විතරයි v.g.a එක ඕනි උනෙ 4.m.b  විතර  එත් අලුතෙන් ආපු ඩූම් ගේම් එකට 55gb  විතර ඉඩ ප්‍රමානයකුත් 2gb  v.g.a  එකකුත් ඕනි වෙනව ඒකෙන්ම ගේම් එක දියුනු වෙල තියන තරම් හිතගන්න පුලුවන් නේද
   
        සාමාන්‍යයෙන් dos game  එකක මුල් තැන දිල තියෙන්නෙ ග්‍රැපික් වලට නෙවෙයි ක්‍රීඩාවෙ වර්ගයට action .addven. වගේ උදා හරණයක් විදිහට වුල්ෆ්ටීන් ගේම එක ඔයල play කලොත්  ග්‍රැපික් මෙලෝ රහක් නෑ .හැබැයි අදුරු කොරිඩෝවක රස්තියදුවෙල වංක්ගිරි වලින් පාර හොයගෙන level එක ඉවර වෙනකොට් දැනෙන සතුට නම් කියාගන්න බැරි වේවි .
     
              මේ කාලෙදි තියන අලුත් ගේම් එක්ක ඩොස් ගේම් කාලයේ වැලිතලාවෙන් වැසිල හැමෝටම අමතක වෙල ගිහින් ඒව ඩැන් ගොඩක් තියෙන්නෙ ඇබැන්ඩන් web site වල ඒත් ඒව හරියට තාමත් old is gold වගේ . පහල ඩොස් ගේම්ස් බාගන්ම පුලුවන් site ටිකක් තියන්ව ඔයලත් ට්‍ර්‍ය් කර්ල බලන්න .සමහර විට ඔයාටත් dos ගේම් වල රහ දැනෙයි....
                 
                               See u. </lamidu>

මේ සයිට් වලින් ගේම් free ගන්න
     Www.dosgamesactive.com
      Www.dosgames.com

GT 710

Hi. Have a nice day guys

   This is phlit's new v.g.a and its powered by Geforce gt-710 chipset  its 2gb v.g.a and its have 3d vision  and support to new physx vision 
This v.g.a prise is 6.500rs in sri lanka 
         

Wednesday, 12 October 2016

Computer games classification (පරිගණක ක්‍රීඩා වර්ගීකරණය)

පරිගණක ක්‍රීඩා යනු 3d හෝ 2d ෆැන්ටසි අවකාශයක් තුල  යථාර්තයෙන් බැහැර වූ අභියෝග කරා තම ක්‍රීඩාලෝලියා මෙහෙයවන් උත්තතේජයක් ලෙස සරලව හැදින්විය හැක .
                 
      ලොව අතිවිශාල පිරිසක් පරිගණක ක්‍රීඩා ලෝලින් බවට පත්ව ඇත්තේ නිරායාසයෙනි එසේම ව්‍යාපාරික ලෝකයටද එමගින් ලැබෙන වටිනාකම් හා වත්කම් පිලිබද අගයන් ඉහල තත්වයක පවතී.
           කෙසේ නමුත් ලෝකයේ විවිධ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගම් මගින් නිපදවන ක්‍රීඩා වර්ග කීපයකය බෙදා දැක්විය හැක.

1.Action Games .
             මේවා බොහෝ විට ක්‍රියාදාම මූලික කරගත් ඒවා වන අතර විවිධ ක්‍රියාදාම චිත්‍රපට, ලෝක යුද්ධ ,පිටසක්වල ජීවී ආක්‍රමණ ආදි තේමා රැගත් මෙම වර්ගයේ ක්‍රීඩා අලෙවිය ,පරිගණක ක්‍රීඩා ලෝකයේ ඉහල අගයක් ගනියි
උදා- Far cry 1.2.3.4  call of duty modern warfear 1.2.3.  Battlefield bad company 1.2

2.Adventure Games
                මේවා යම් අභියෝගයක් කරා ක්‍රීඩකයාව යොමු කර එය ජය ගැනීම සදහා විවිධ ක්‍රියාකාරකම් ගොඩනගමින් නිපදවන ක්‍රීඩා වන අතර action වර්ගයේ ක්‍රීඩා වලට පසු වැඩිම අලෙවියක් දක්වන වර්ගය වේ
උදා - tomb ryder . Bat man .spider man.

3.F.P.S  Games
               මෙම වර්ගයේ ක්‍රීඩා තුල යම් පුද්ගලයකු ප්‍රධාන චරිතය ලෙස තෝරාගෙන එම පුද්ගලයා වටා ගෙතුන කතාවක් ලෙස ක්‍රීඩාව නිර්මාණය කර ඇත.
උදා- max payne .assasings creed .

4.Bord Games .
            චෙස් .දාම්. දාදු වැනි 2d තලයක සිදු කරන ක්‍රීඩා මේ වර්ගයට අයත් වේ.
උදා - backgaman

5. sports Games.
            ක්‍රිකට. බැට්මින්ටන් ආදී විවිධ ක්‍රීඩාවලට ආශ්‍රිත තරග මෙහිදී පරිගණකය මගින් ක්‍රීඩා කල හැක .
උදා - criket 2011

6.Simulation  Games
             විවිධ මෝටර් රථ .ගුවන් යානා ආදිය සත්‍ය තත්වයන්ට බොහෝ සමාන ලෙස පරිගණක සජීවී කරණය මගින් නිර්මාණය කරන ලද ක්‍රීඩා මේ නම් වේ.
උදා- need for speed. Microsoft train simulator

6.Stagy Games.
              විවිධ මිත්‍යා ප්‍රබන්ධ ලෙස නිර්මාණය වී ඇති පරිගණක ක්‍රීඩා මේ වර්ගයට අයත් වේ.
උදා -age of mythology

මෙලෙස තවදුරටත් මෙම වර්ග කිරීම උප වර්ග වලට බෙදීයන අතර ඉහත වර්ග කිරීම් කීපයක් පමනක් දක්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා..

Tuesday, 11 October 2016

Starting..

Hi Friends,
                        This is My Fist Blog and I like Share New Computer game News and other Tec. News So I hope to all of u like it.